ජපන් භාෂා පාඨමාලාව JLPT / NAT - N4 (14 වන කණ්ඩායම)
ඔබේ ජපන් සිහිනය සැබෑ කරගැනීමට මෙන්න ඔබට අනගි අවස්ථාවක්. 🇯🇵
𝐒𝐍𝐒 𝐂𝐀𝐌𝐏𝐔𝐒 මගින් මෙහෙයවන ජපන් භාෂා පාඨමාලාව! 🇯🇵
⛩JLPT / NAT – N4 ⛩
SSW/ Student/ Working Visa යටතේ ජපානයට පියනැගීමට සිහින දකින ඔබට..
විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් සහ ජපන් භාෂා ප්රවීණයන්ගේ ඉගැන්වීම් හා මඟපෙන්වීම යටතේ..
මුලසිට සරලව ලබා දෙන භාෂාමය සහ සංස්කෘතික දැනුම
📍වචන මාලාව
📍ව්‍යාකරණ
📍කන්ජි
📍සවන්දීමේ අභ්‍යාස
📍ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
📍කථන පුහුණුව
ඇතුළු විභාගය සඳහා අවශ්‍ය සියලු දැනුම මෙන්ම ජපානයේ ජීවත් වීමට අවශ්‍ය පුහුණුවද සමගින්..
🗓️ආරම්භය: ජුලි මස 26 (ඉරිදා) (මාස 05 පාඨමාලාව)
N5 – දහවල් 01.00
📍 SNS CAMPUS බණ්ඩාරගම
විශේෂ ප්රතිලාභ:
👉 පළමු දිනය නොමිලේ!
👉 සියලුම Study Materials සහ Papers නොමිලේ.
🌸 ජපානයේ අධ්‍යාපනය සහ රැකියා අවස්ථා සඳහා යොමු කිරීමද අප ආයතනයෙන්ම සිදු වේ.
අදම අප අමතන්න:
📞 070 41 68 242
No 51/02, Pandura Road, Bandaragama
