Dual Certificate Course in Spoken English and Communication Skills + ICT
ඉංග්‍රීසි භාෂාවට සහ IT වලට ඇති බය නැතිකරමින් ඔබේ අනාගතයත්, වෘත්තීය ජීවිතයත් නව මංසන්ධියක් වෙත ගෙනයන ලංකාවේ විශිෂ්ටතම පාඨමාලාව! 🇬🇧
🔶Dual Certificate Course in Spoken English and Communication Skills + ICT
✅ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ප්රමුඛ භාෂා ප්‍රවීණයින් මෙහෙයවන පාඨමාලාවකි.
✅ ඉංග්‍රීසි භාෂාව සහ තොරතුරු සන්නිවේදන තාක්ෂණය ප්‍රායෝගිකව භාවිතා කිරීමට හැකිවන පරිදි මඟපෙන්වීම.
✅ රැකියා වෙළඳපොළට අවශ්‍ය කරන වෘත්තීමය නිපුණතාවයන් නිර්මාණය කිරීම.
✅ ඔබ ගැන ආත්ම විශ්වාසයකින් යුතුව අනාගත ජීවිතයට මුහුණ දීම සඳහා අවශ්‍ය වටපිටාව නිර්මාණය කිරීම.
⛔ පළමු දින නොමිලේ!
⛔ මෙවර උසස්පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා 25% ක වට්ටමක්.
⛔ ඊට අමතරව සම්බන්ධ වන පළමු සිසුන් 30 දෙනාටද විශේෂ වට්ටමක්.
ඔබේ ඉංග්‍රීසි කථන හැකියාව වර්ධනය කර ගැනීමට සහ IT Skills සාදා ගැනීමට සම්බන්ධ විය යුතු හොඳම පාඨමාලාව මෙයයි!
🗓️ ආරම්භය:
මාස 3 පාඨමාලාව
දෙසැම්බර් 6, 7 සෙනසුරාදා සහ ඉරිදා – උදෑසන 8.00
දවස් 45 පාඨමාලාව
දෙසැම්බර් 8 සඳුදා – උදෑසන 8.00
📍 ස්ථානය: SNS CAMPUS, බණ්ඩාරගම
අමතන්න:
📞 0713065242
SNS Campus
No 51/02, Panadura Road, Bandaragama
