EPS-TOPIK කොරියානු භාෂා පාඨමාලාව - 11 වන කණ්ඩායම සඳහා දැන් බඳවාගනු ලැබේ. 🇰🇷
දකුණු කොරියාවට යාමට දොරටු විවර කරගන්න. 🇰🇷✨
අධි වැටුප් සහිත රැකියාවකට සහ ඔබේ අනාගතය සකසන විශ්වසනීය මගපෙන්වීම SNS Campus වෙතින් 💼✨
✅ EPS TOPIK විභාග සඳහා පුහුණුව.
✅ Skill Test සඳහා විශේෂ පුහුණුව.
✅ රජයේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සහ භාෂා ප්‍රවීණයන් යටතේ ඉගෙනීමේ අවස්තාව.
✅ නොමිලේ Study Materials සහ Papers.
✅ විභාගයට අයදුම්කිරීම සඳහා මඟපෙන්වීම.
🎁 විශේෂ ප්‍රතිලාභ:
👉 පළමු දිනය නොමිලේ!
👉 මෙවර උසස්පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා 25% ක වට්ටමක්.
👉 ඊට අමතරව සම්බන්ධ වන පළමු සිසුන් 30 දෙනා සඳහාද විශේෂ වට්ටමක්!
✨ අපගේ 11වන කණ්ඩායමට සම්බන්ධ වී කොරියාවේ ඔබේ සිහින වෘත්තිය කරා ඊළඟ පියවර තබන්න!
🗓️ ආරම්භක දිනය: දෙසැම්බර් 7
⏰ වේලාව: පෙ.ව. 8.00
📍 ස්ථානය: SNS Campus – බණ්ඩාරගම
📞 ලියාපදිංචි වීමට දැන්ම අප හා සම්බන්ධ වන්න.
070 41 68 242
