ජපන් භාෂා පාඨමාලාව JLPT / NAT – N5/ N4

ජපන් භාෂා පාඨමාලාව JLPT / NAT - N5/ N4

ඔබේ ජපන් සිහිනය සැබෑ කරගැනීමට මෙන්න ඔබට අනගි අවස්ථාවක්. 🇯🇵

𝐒𝐍𝐒 𝐂𝐀𝐌𝐏𝐔𝐒 මගින් මෙහෙයවන ජපන් භාෂා පාඨමාලාව! 🇯🇵

⛩JLPT / NAT – N5/ N4 ⛩

SSW/ Student/ Working Visa යටතේ ජපානයට පියනැගීමට සිහින දකින ඔබට..

විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් සහ ජපන් භාෂා ප්‍රවීණයන්ගේ ඉගැන්වීම් හා මඟපෙන්වීම යටතේ..

මුලසිට සරලව ලබා දෙන භාෂාමය සහ සංස්කෘතික දැනුම
📍වචන මාලාව
📍ව්‍යාකරණ
📍කන්ජි
📍සවන්දීමේ අභ්‍යාස
📍ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
📍කථන පුහුණුව
ඇතුළු විභාගය සඳහා අවශ්‍ය සියලු දැනුම මෙන්ම ජපානයේ ජීවත් වීමට අවශ්‍ය පුහුණුවද සමගින්..

🗓️ මාස 5
ආරම්භය: දෙසැම්බර් 14 ඉරිදා
N5 – උදෑසන 8.00
N4 – දහවල් 1.00

📍 SNS CAMPUS බණ්ඩාරගම

විශේෂ ප්‍රතිලාභ:
👉 පළමු දිනය නොමිලේ!
👉 මෙවර උසස්පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා 25% ක වට්ටමක්.
👉 ඊට අමතරව සම්බන්ධ වන පළමු සිසුන් 30 දෙනාටද විශේෂ වට්ටමක්
👉 සියලුම Study Materials සහ Papers නොමිලේ.

🌸 ජපානයේ අධ්‍යාපනය සහ රැකියා අවස්ථා සඳහා යොමු කිරීමද අප ආයතනයෙන්ම සිදු වේ.

අදම අප අමතන්න:
📞 070 41 68 242

No 51/02, Pandura Road, Bandaragama

Leave a Reply

Your email address will not be published. Required fields are marked *