EPS-TOPIK කොරියානු භාෂා පාඨමාලාව - 14 වන කණ්ඩායම සඳහා දැන් බඳවාගනු ලැබේ. 
දකුණු කොරියාවට යාමට දොරටු විවර කරගන්න. 🇰🇷✨
අධි වැටුප් සහිත රැකියාවකට සහ ඔබේ අනාගතය සකසන විශ්වසනීය මගපෙන්වීම SNS Campus වෙතින්
EPS TOPIK විභාග සඳහා පුහුණුව.
Skill Test සඳහා විශේෂ පුහුණුව.
රජයේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සහ භාෂා ප්‍රවීණයන් යටතේ ඉගෙනීමේ අවස්තාව.
නොමිලේ Study Materials සහ Papers.
විභාගයට අයදුම්කිරීම සඳහා මඟපෙන්වීම.
පළමු දිනය නොමිලේ!
අපගේ 14වන කණ්ඩායමට සම්බන්ධ වී කොරියාවේ ඔබේ සිහින වෘත්තිය කරා ඊළඟ පියවර තබන්න!
ආරම්භක දිනය: අගෝස්තු 02 (ඉරිදා) (මාස 06 පාඨමාලාව)
වේලාව: පෙ.ව. 8.00
ස්ථානය: SNS Campus – බණ්ඩාරගම
ලියාපදිංචි වීමට දැන්ම අප හා සම්බන්ධ වන්න.
070 41 68 242
